2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් […]

Continue Reading

ජනාධිපතිවරණයට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන නිවේදනය කෙරේ.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ  මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල වලදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව තිබෙන බවයි  මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයෙන් සඳහන් කර සිටී. සැප්තැම්බර් […]

Continue Reading

මැතිවරණ සඳහා අපේක්ෂිකාවන්ගේ දයකත්වය අවම වන්නේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයෙහි, ස්ත්‍රී පුරුෂ සමජභාවීය සමානාත්මතාව තහවුරු කරමින් ලෝක ප්‍රජාවගෙන් හරි අඩක් නියෝජනය කරන කාන්තාවටද පුරුෂයා හා සමාන අයිතිවාසිකම් හිමිවිය යුතු වුවද, නිදහස, සමානාත්මතාව හා අයිතිවාසිකම් සමානව භුක්ති විදීමේ නිර්ණායකයක් වන දේශපාලන සහභාගිත්වය තුළ ලොව අති බහුතරයක් කාන්තාවන් පෙන්නුම් කරන්නේ අක්‍රිය මැදිහත්වීමකි. සංවිධානාත්මක දේශපාලන ක්‍රමයක් තුළ […]

Continue Reading

සංශෝධනය වූ මැතිවරණ දඩ මුදල්සම්බන්ධයෙන් නිසි දැනුවත්වීමක් තිබේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය විධි විධාන, මැතිවරණ ආචාර ධර්ම, මාර්ගෝපදේශයන් සහ උපමාන පැනවීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලය පැවරී තිබේ. රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම, රාජ්‍ය නිලධාරින් මැතිවරණ කටයුතුවල නියැළීම, ජනමාධ්‍ය පක්ෂපාතී හා අසාධාරණ, අනීතික අන්දමින් කටයුතු කිරීම ආදියට […]

Continue Reading

දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයෙකු, ඡන්දපොළේදී සිය ඡන්ද පත්‍රිකාව සලකුණු කරන්නේ කෙසේද?

මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රථමවරට දෘෂ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව […]

Continue Reading

ජනාධිපති ධූර අපේක්ෂකයෙකු මිය ගියාම සිදු කරන්නේ කුමක්ද?

මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර සිරින්ජරය ලකුණින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී තිබුණි. හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ දින (22) පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් […]

Continue Reading

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් !

2024 ජනාධිපතිවරණයේදී, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් ලක්ෂ 7කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති අතර, ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා. එළැඹෙන 26 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාළ පත්‍රිකා අදාළ ආයතන වෙත යොමුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා […]

Continue Reading

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී එක් ඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල ගැසට් කෙරේ!

ජනාධිපතිවරණ මැතිවරණයකට තරග වදින අපේක්ෂකයන්ගේ වියදම් නියාමනය කිරීමේ අභිප්‍රාය යටතේ, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කළ හැකි උපරිම මුදලට නීතිමය සීමාවක් පැනවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මැතිවරණ වියදම් නියාමන පනතට අනුව, එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල, ජනාධිපතිවරණ නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුව තිබු […]

Continue Reading

ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් වන 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 39ක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාල සීමාව, අගෝස්තු 14 වැනිදා, දහවල් 12න් අවසන් කර තිබේ. ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ 22ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය […]

Continue Reading