ට්‍රම්ප් ගහපු බදු අඩු කරගන්න සාකච්ඡා කළ සහ වැඩිම ප්‍රතිශතයකින් බදු අඩුකරගත් ආසියාවේ එකම රට ලංකාව ද? 

Update: 08/01/25 ජනපති ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද තවත් අඩු කරයි ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන අන්‍යෝන්‍ය තීරු බද්ද 20% දක්වා අඩු කරන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට අදාළ විධායක නියෝගයට ඊයේ (31) අත්සන් කළ බව ධවල මන්දිරය නිවේදනය කළේ ය. ජනපති ට්‍රම්ප් විසින් නවතම බදු […]

Continue Reading

ජනාධිපති අනුර විසින් විස්මිත ප්‍රතිලාභ ලැබෙන රජයේ ආයෝජන අවස්ථාවක් පිළිබඳ හෙළි කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

මෙරට සෑම පුද්ගලයෙක්ට ම මාසයකට රු.750,000ක් ලබාගත හැකි ක්‍රමවේදයක් ගැන අගමැති හරිනි පැවසුවා ද?

Subscribe to our WhatsApp Channel රජය විසින් ඕනෑම පුරවැසියෙකුට ජීවිත කාලයට ම මාසයකට රුපියල් 750,000 දක්වා නිල වශයෙන් ලබා ගත හැකි බවට හරිනි අමරසූරිය අගමැතිණිය රූපවාහිනී වැඩසටහනකදී සදහන් කළ බවට දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් සහ  වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම මූල්‍ය ගෙවීම් පිරිනමන බවටත් සඳහන් දැන්වීමක් මේ දිනවල සමාජ මාධ්‍ය […]

Continue Reading

රුසියානු – යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : යුක්රේනයට අත නොතබනු! යනුවෙන් […]

Continue Reading