හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභා කරලාද ?

Update 03/19/25 :මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂඨාධිකරණයේ ‍ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයකින් තොරව නිෂ්ප්‍රභා කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා සිටි ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම පිළිබඳ පසුගිය සමයේ කතාබහට ලක් වූ මාතෘකාවක්. මෙම තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු […]

Continue Reading

සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා ජවිපෙ අධිකරණයට ?

සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ඔස්සේ නිදහස ලැබීම 2020 වසරේ දී බොහෝ කතාබහට ලක්වූ කාරණයක් වූ අතර, එම තීන්දුව අභියෝගයට ලක්කරමින්, එම අවධියේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කෙරුණා.  කෙසේනමුත් නැවත වරක් මෑතක දී සුනිල් රත්නායකට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබිණ. […]

Continue Reading