සජිත් පාසලක සුබසාධන වැඩසටහනක් පවත්වා මැතිවරණ නීතිය කඩ කළේද?
අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දිනෙන් නොමඟ යවන සුළු අන්තර්ගතයන් ප්‍රචාරණය වෙමින් පවතී.මෙම ව්‍යාජ සමාජ ජාලා සටහන් ඔහු කෙරෙහි පවතින ජනමතය වෙනස් කිරීමට හේතුවේ . සමාජ මාධ්‍ය පළ කිරීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් ශාලාවකදී ගුරුවරුන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් […]
Continue Reading