වීථී සුනඛයින් මස් සඳහා රට පටවන බවට කැබිනට් තීරණයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වීථි සුනඛයින් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සිදු කළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතිකාවක් නිර්මාණය වී තිබෙනු දැකගත හැකියි. ඒ අනුව එම සටහන පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරිමට අප මෙලෙස පියවර ගත්තේ ය. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading