අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධයෙන් සනත් ජයසූරිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් කළා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති විස්සයි 20 තරඟාවලියේ අවිශ්ක ප්‍රනාන්දුගේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මාධ්‍ය වෙත පළ කළ අදහසක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් මේ දිනවල සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading