ඉන්දියාවේ අගමැති මෝඩි සමඟ පාවහන් පවා නොපැළඳ සිටින මේ සරල මිනිසා , සම්බාජි බීඩේ නම් භෞතික විද්‍යාඥයා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චන්ද්‍රයාන්-3 , සඳේ පෘෂ්ඨය මත සාර්ථකව ගොඩා බැසීමත් හා සමගම ඉන්දියාව සහ එහි විද්‍යාඥයන් පිළිබඳ බොහෝ තොරතුරු සමාජ ජාලා වල පැතිරෙනවා. මේ අතරින් ඇතැම් තොරතුරැ වැරැදි සහගත අතර, තවත් සමහර තොරතුරු ආන්දෝලනාත්මක සහ පැහැදිලි සාක්ෂි රහිතයි. අපි මේ අවධානය යොමු කරන්නේ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන්. සමාජ […]
Continue Reading