Fact Check: පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සංවිධාන සමඟ රජයේ ප්‍රබලයින් සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා?
ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගතවන මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම සහ නිසි වරදකරුවන් සොයා දඬුවම් ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් අතර ප්‍රශ්නාර්ථයක් ඇතිවී තිබෙනු දැකගනන්ට ලැබුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණ යුකිතිය ඉටුවන තුරු විරෝධතා ක්‍රියත්මක කිරීමේ පළමු පියවර ලෙස කොළඹ රදගුරු පදවිය විසින්ද විරෝධතාවයක් මෙවර පාස්කු ඉරුදින […]
Continue Reading