Fact Check: දෙගල්ල කඳු වැටියේ මේ දිනවල සිදුවන වන විනාශයක්ද?
වනාන්තර හෙළි කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොයෙකුත් පුවත්, ඡායාරූප, වීඩියෝ දසුන් ඉතාමත් සීඝ්රයෙන් හුවමාරු වනවා දැක ගන්නට පුළුවන්. මේ අතර පැරණි පුවත් සහ සටහන් ද නැවත නැවතත් පළ වෙනවා දැක ගන්නට පුළුවන්. පසුගිය වසරක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන සිංහරාජ, නෙළුව,දෙගල්ල කඳු වැටියේ යැයි හැඟවෙන ඡායාරූපයක් රැගත් සටහනක් මේ දිනවල නැවතත් ජනතාව […]
Continue Reading