“සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි” සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයේ තරඟකාරී බව සනිටුහන් කරමින් දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා නොමග යන සුළු සටහන් සංසරණය කරගනු ලබනවා. පාර්ලිම්නේතු මන්ත්‍රී සුමන්තිරන් සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ පළ වූ නොමඟ යවන සුළු පුවත් ලිපියක් හේතුවෙන් නිර්මාණය වී තිබු සටහන් නැවත වරක් මේ දිනවල ද සමාජ […]
Continue Reading