පිළිකා රෝගී තත්වයකින් පෙළෙන තරුණියන් හතර දෙනෙක් සිනාසෙමින් සිටින සේයාරුවක් නොවේ !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර වශයෙන් විවිධ තේමා ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සේයාරූ ,ලංකාව තුළ හුවමාරුවිමේදී එහි සැබෑ පසුබිම වෙනුවට, සංවේදී ගොතන ලද කතාංග සමග හුවමාරුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් හිස […]
Continue Reading