සිරස ප්‍රවෘත්ති අංශය උපහාසාත්මක කෝණයකින් ඩෑන් ප්‍රියසාද්ව අනුකරණය කළ අවස්ථාවක් ද?

සිරස ප්‍රවෘත්ති විකාශයේදී එහි නිවේදකයෙකු වන අමර ශ්‍රී බණ්ඩාර මහතා විසින් සිය වම් ඇස වැසෙන සේ පැලැස්තරයක් දමා ප්‍රවෘත්ති කියවූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් බහුලව සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කිරීමේදි, එහි ප්‍රවෘත්ති නිවේදකගේ ඇසක් මත පැලැස්තරයක් දමා ඇති බවට උපහාසාත්මක […]

Continue Reading

ගාලුමුවදොරට පැමිණි චන්දන සූරිය බණ්ඩාර, එහි සිටි තරුණයන්ට “දැන් ඇති-යන්න” කියයි ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට පවසමින් ගාලු මුවදොර පිටියේ මේ වන විට දියත් කෙරෙන විරෝධතාවයට සහභාගී වූ ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා විසින් රැස්ව සිටි විරෝධතකරුවන්ට ඉන් ඉවත් වන ලෙසට සඳහන් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆෙස් […]

Continue Reading

රූපවාහිනියෙන් ඉවත්වී පාරමී රණසිංහ “සිරස” සමග එක්වෙයි??

ජාතික රූපවාහිනියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිවේදිකාවක් වූ පාරමී රණසිංහ , රූපවාහිනී පරිපාලනය සමග ඇතිවූ යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා මේ වන විට රූපවාහිනියෙන් ඈත්වයි සිටින්නේ.එවන් පසුබිමක් තුළ පාරමී , පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන “සිරස” ආයතනයට සම්බන්ධ වූ බවට සමාජ ජාලා හරහා පැතිරෙනවා .සැබැවින්ම පාරමී සිරස ආයතනය සමග සම්බන්ධ වූවාද? මේ ඒ සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading