FACT CHECK: හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සහ මරාගෙන මැරෙන බෝම්බකරු “බාබු”ගේ ඡායාරුපයක් ද?
ප්‍රභූ පුද්ගලයින් හා සම්බන්ධ, විශේෂයෙන්ම පැරණි ඡායාරූප සමාජ ජාල හරහා වේගයෙන් පැතිර යනවා. ඇතැම් ඡායාරූප සත්‍ය වන අතර ඇතැම් ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා හෝ දුටුවන් නොමග යවන ලෙස ව්‍යාජ විස්තරය (headings/captions) සමඟ ද හුවමාරු වෙනවා. මේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා සම්බන්ධව පළවූ එවැනි වැරදි අර්ථකතනයක් සමඟ හුවමාරු වූ ඡායාරූප සටහනක් පිළිබදව අප සිදුකල ගවේෂණයක්. […]
Continue Reading