මෙරට සියලු සුරා සැල් දින 16ක් වසා දැමීමට තීරණය කර නොමැත !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොමග යන සුළු ශීර්ෂ පාඨ ඇතුළත් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, පුවත් පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. තම පාඨකයින් ඇදබැඳ තබා ගැනීම මෙහි අරමුණ වූවත්, බොහෝ පුද්ගලයන් මේ ඔස්සේ නොමග යන අතර මෙවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු කර ගන්නවා. එලෙසින් පළ වූ පුවතක නිරවද්‍යතාව […]
Continue Reading