FACT CHECK: දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා දැමීමේ තීරණයක්?
එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවයින පුරා […]
Continue Reading