ලෝක ප්‍රකට ගායිකා Celine Dion, සිය පුතුගේ විවාහ මංගල්‍යයට රෝද පුටුවකින් පැමිණෙන අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට ටයිටැනික් නැව මුහුදුබත්වී අදට(අප්‍රේල් 15) අවුරුදු 111 ක් ගතවෙනවා. ඒ ඇසුරු කොට නිපදවුණු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ලෝකප්‍රකට ගීත ගණනාවක් ගායනය කරමින් බොහෝ දෙනාගේ ආදරයට පත් ප්‍රකට ගායිකා සෙලින් ඩියෝන් (Celine Dion), දුර්ලභ ස්නායු රෝගී තත්වයකට ගොදුරු වීම පිලිබඳ අයගේ රසිකයින් සිටින්නේ ඉමහත් කණස්සල්ලෙන්. […]
Continue Reading