පලස්තීන ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමයින්ගේ මළ සිරුරු දැක්වෙන ඡායාරූපයක්ද?
පලස්තීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය මේ වන විට තවදුරටත් දරුණු වෙමින් සහ ලෝක යුධ නීතිවලට අනුකුල නොවන පියවර පවා ඔස්සේ ඇවිල යමින් තිබෙනවා. මේ සම්බන්ධ කරුණු වැඩි වැඩියෙන් මේ වන විට ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පල වෙනවා. මෑතකදී ඒ සම්බන්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූපයක් අඩංගු පලකිරීමක් වෙත අපගේ අවදානය […]
Continue Reading