මේ ගාසා වැසියන් තුවාල වුණු බවට බොරුවට රගපාන වීඩියෝවක්  නොවේ .

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශිය රටවල පළ වන වීඩියෝ නොමග යන සුළු වෙනත් අර්ථකථන ලබා දී හුවමාරු කර ගැනීම නිසා ඒ ඔස්සේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ද නොමග යනු ලබයි. එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අසිරිමත් Gaza වැසියෝ….රඟපෑම අති […]

Continue Reading

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉකුත් ඔක්තෝබර් 07 වනදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 1,700 ක් මරණයට පත් කරමින් 200 ක් පමණ ප්‍රාණ ඇපයට ගත් හමාස් ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී ආක්‍රමණය සඳහා ඊශ්‍රායලය දියත් කළ ප්‍රතිප්‍රහාරවලින් 3,000 කට වැඩි පිරිසක් මිය […]

Continue Reading

යුද්ධය හමුවේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් දරුවන් කූඩුවල සිරකරගෙන සිටින බවට දැක්වෙන වීඩියෝවක්ද?

ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ නවතම ගැටුම්කාරී තත්ත්වය මේ දිනවල උද්ගත වී තිබෙනවා. මෙම යුද්ධයේ  ඉතා සංවේදී වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලෝකයේ ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වනවා. ඒ අතර, පරිශීලකයින් නොමඟ යවන සුළු දර්ශන පවා හුවමාරු වෙමින් පවතිනවා. මෙලෙස මෑතකදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කූඩුවල සිරකළ කුඩා දරුවන් රැසකගේ වීඩියෝ සහ ඡායාරූප ආන්දෝලනයක් […]

Continue Reading