හදිසි අවස්ථාවන්හි දුම්රිය ධාවනයට යොදාගැනීමට, හමුදා සහ කාන්තා නිලධාරීනියන්ට ඉන්දියාවේ දුම්රිය පුහුණුවක්?
UPDATE (24/04/2023) මේ අතර තවත් සමාජ ජාලා සටහන්වලින් කියවුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය සදහා හමුදා නිලධාරින් දහසක් පමණ පුහුණුකර බදවා ගැනීමේ සුදානමක් පිලිබදවයි.එවන් එක සටහනක් පහතින් Facebook | Archived ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්. එම සමාජ ජාලා සටහනට සම්බන්ධ කර තිබුණු වෙබ් අඩවි ලිපියෙන් උපුටා කොටසක් පහතින්. දුම්රිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් යුද […]
Continue Reading