FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]

Continue Reading

FACT CHECK: ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කර තිබු සාවද්‍ය සටහන් පෙළක්!

 ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් අල්ලලා සමාජ මාධ්‍ය සටහන් ඉදිරිපත් වී තිබුණා. මෙම සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනවලදී තහවුරු වූයේ එම සටහන් බොහොමයක් ම සාවද්‍ය සටහන් බවයි. මෑත කාලයේ කාලීන සිදුවීම් බොහොමයක් මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අළලා ඉදිරිපත් කළ ෆේස්බුක් සටහන් […]

Continue Reading