සුප්‍රකට Lord’s ක්‍රීඩාංගනයේ හිම වැටී ඇති අයුරු බව පෙන්වීමට යොදාගෙන ඇත්තේ පැරණි ඡායාරූප පෙළක්!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ වසරවල දෙසැම්බර් – ජනවාරි මාසවල හිම පතනය සිදුවන එක්සත් රාජධානියේ මෙවර විශාල හිම පතනයක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනය හිමෙන් වැසි ගොස් ඇති වර්තමාන තත්ත්වයක් ලෙසටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කළ […]

Continue Reading

සෞදි අරාබියේ අල්-ජව්ෆ් (Al-Jawf)  කාන්තාර ප්‍රදේශයට සිදුවූ බව කියූ “හිම පතනය” පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස වර්තමාන ලෝකයේ සුලබ දෙයක් බවට පත්වෙමින් තිබෙනවා.මෙවන් පසුබිමක් තුල විවිධ රටවල සිදුවන අසාමාන්‍ය දේශගුණික සිදුවීම් පිලිබද විවිධ පුවත් සමාජ ජාලා තුල පැතිරෙනවා.මින් සමහරක් නිවැරදි තොරතුරු වන අතර තවත් සමහරක් වැරදි සහ නොමගයවන සුළු තොරතුරුයි.අපගේ මේ අවධානය යොමුවන්නේ සවුදි අරාබියේ අල් ජව්ෆ් කාන්තාරය හා සම්බන්ධවෙමින් […]

Continue Reading

නුවරට හිම පතනයක් සිදුවූ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවල කාලගුණික රටා වෙමින් පවතින බවට සාක්ෂි මේ වන විට ලොව නන් දෙසින් දැකගන්නට ලැබෙනවා. කෙසේ වෙතත්, අවාසනාවකට මෙන්, මින් පෙර අත් නොවිඳි ආකාරයේ කාලගුණික විපර්යාසයන් පිළිබඳ ව්‍යාජ කටකතා පතුරුවා හරිමින්, ඒ තුළින් මහජනයා තුළ කුතුහලයක් ඇතිකරනමින් නොමඟ යැවීමට ඇතැම් සමාජ මාධ්‍ය […]

Continue Reading