රුසියානු – යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : යුක්රේනයට අත නොතබනු! යනුවෙන් […]

Continue Reading

FACT CHECK: “ගුරු වැටුප් වැඩි කරන්න සල්ලි නෑ. එන්නත ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් ස්ටාලින් පැවසුවාද?

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක පළවූ පුවත් ටිකරයක (News ticker)  ආකාරයෙන් පළවන පුවත් දුටු සැණින්  බොහෝ දුරට සත්‍ය පුවතක් ලෙස ජනතාව විශ්වාසය කිරීමට පෙළඹෙනවා. මේ හේතුව නිසාම ඇතැම් ව්‍යාජ සටහන් නිර්මාණකරුවන් අසත්‍ය පුවත් පැතිරවීමට ප්‍රධාන නාලිකාවල ආකෘති යොදා ගැනීම ද සුලබව දක්නට ලැබෙනවා.  මෙවන් ව්‍යාජ නිර්මාණ බොහෝ විට මැතිවරණ කාලයේ දී දැක ගන්නට ලැබෙන අතර ජනතාව නොමග යැවීම […]

Continue Reading