ඉතා අඩු මිලකට, සැත්කමකින් තොරව රුධිර කැටි දියකර දැමිය හැකි ඉන්දියාවේ නව නිපැයුමක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම නවීන වෛද්‍ය උපකරණ සහ මෙවලම් බිහිවී තිබෙනවා.සමාජ ජාලා පරිශීලකයන් මේ පිලිබදව නිතර අවධානය යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් වීඩියෝවක් මූලික කරගනිමින් සමාජ ජාලාවල පැතිරෙන […]
Continue Reading