ඉරාන ජනපතිගේ මාරාන්තික ගුවන් අනතුරින් පසුව හුවමාරුවන නොමගයවන සුළු වීඩියෝ සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී සිදුවූ මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින්, ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි ජිවිතක්ෂයට පත්වූ බව, මැයි 20 වැනිදා ඉරාන මාධ්‍ය වාර්තා කළා. එම අනතුරින් පසුව එය පිළිබඳව සහ වෙනත් හෙලිකොප්ටර් අනතුරු පිලිබදව නොමයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා […]
Continue Reading