සමගි ජන බලවේගයේ සහකාර ලේකම් ධුරයෙන් හේෂා විතානගේ ඉල්ලා අස්වුණා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ සමගි ජන බලවේගයයි. සමගි ජන බලවේගය පිලිබදව සහ එහි මන්ත්‍රීවරු පිලිබදව නිතර සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඉන් සමහරක් නොමගයවන සුලු සහ වැරදි සහගතයි. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් […]
Continue Reading