රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?
රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා. ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් ෆේස්බුක් පිටුවක් මගින් හමුදා ඇදුම් වලට සමාන […]
Continue Reading