Peanut Butter Fruit ශාඛය සම්බන්ධයෙන් පැතිරෙන සමාජ ජාලා සටහන්
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් පලතුරු වර්ග ,බෙහෙත් ශාඛ ආදිය සම්බන්ධයෙන් දක්වන්නේ දැඩි උනන්දුවක්.අදාල ශාකය කිසියම් ඖෂධයක් හෝ පළතුරක් නම් ඒ උනන්දුව තවත් වැඩියි.සමාජ ජාලා වලද නිතර මේ සම්බන්ධයෙන් කතාබහට ලක්වෙනවා.කතාබහට ලක්වන තොරතුරු සමහරක් සත්‍ය වුවත් තවත් සමහර තොරතුරු නොමගයවන සුලුයි.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ […]
Continue Reading