FACT CHECK: වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)
ආශ්චර්යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් […]
Continue Reading