කුඩාපොළ හිමියන් ඝාතනයට ලක්වූ අවස්ථාවේ ලබාගත් ඓතිහාසික සේයාරුවක් කියන ඡායාරූපයේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලා හරහා හුවමාරුවන ඇතැම් ඡායාරූප, එය ලබාගෙන තිබෙන බව කියන අවස්ථාවේ ඇති වැදගත්කම නිසාම වැඩි තැකීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගැනීමට පෙළඹෙනවා. එවැනි 1848 වසරේ ලබාගත් දුර්ලභ ඡායාරුපයක් ලෙස හුවමාරු වූ සටහනකින් දැක්වුණේ එම අවධියේ ඇතිවූ කැරැල්ලෙන් පසුව ඝාතනය ලක්වූ ප්‍රකට හිමිනමක් වන කුඩාපොළ හිමියන්ව, […]
Continue Reading