කොවිඩ් ආසාදිත බැසිල්  සිනහමුසු මුහුණින් රෝහල්ගත වී පසුව රහසේම රටිනුත් පිටවුණාද ??

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන්  වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ  බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ  සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ […]

Continue Reading

FACT CHECK: විදුලිබල සැපයුම බිඳ වැටීමක් නිසා ජපාන බලශක්ති ඇමතිවරයා විනාඩි 20 ක් මාධ්‍ය ඉදිරියේ හිස පහත් කරගෙන සමාව ගත්තාද ?

දේශපාලන නායකයන්  සහ ඔවුන් පිළිබඳ බොහෝ වැරදි තොරතුරු සමාජගත වීම ගෝලීය වශයෙන් සිදුවන ක්‍රියාවලියක්. ඇතැම් වැරදි තොරතුරු දේශපාලයින්ගේ යහපත් ක්‍රියාකලාපයන් ලෙස සමාජගත වන අතර ඇතැම් තොරතුරු සමාජ ගත වන්නේ අයහපත් දේ ලෙසයි. මේ දේශපාලන නායකයෙක්ගේ යහපත් ක්‍රියාකලාපයක් ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වන අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප කළ විමසුමක්. සමාජ ජාලා සටහන්  “දේශපාලන […]

Continue Reading