මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් බයිසිකලේ නැග පාර්ලිමේන්තු ආවේ ඉන්ධන මිල වැඩිවීමකට එරෙහිවද ?
ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ ආකාරයේ දැවැන්ත ඉන්ධන මිල වැඩිවීම් හමුවේ ජනතාව පසු වන්නේ දැඩි අපහසුතාවයකයි. එම පසුබිම තුළ සමාජ ජාලා තුළදී පවතින වත්මන් පාලක පක්ෂයේ නායකයන්ව දැඩි විවේචනයට ලක්වෙනවා. ඉන් සමහරක් විවේචන වැරදි සහ නොමග යවන සුලුයි.මේ එවන් විවේචනයක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් 2019 […]
Continue Reading