FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ?

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”. Facebook | Archived […]

Continue Reading