ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

  Claim :   අනුර කුමාරගේ VIP වාහන ? අනුර ගමනට ජනපති අනුර හෙලිකොප්ටයරක් භාවිතා කළා ද ? Fact :  ජනාධිපතිවරණයට මසකටත් පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ රථ පෙළක වීඩියෝවකි. එසේම නුවර ගමනට හෙලිකොප්ටරයක් භාවිතා කර නොතිබුණි. Rating :  False දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නව ජනාධිපති අනුර කුමාර දිසානායක […]

Continue Reading

“සිංහලයා පැරදවිය හැක්කේ සජිත්ට ඡන්දය දුන්නොත් විතරයි” සුමන්තිරන්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණයේ තරඟකාරී බව සනිටුහන් කරමින් දිනෙන් දින සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා නොමග යන සුළු සටහන් සංසරණය කරගනු ලබනවා. පාර්ලිම්නේතු මන්ත්‍රී සුමන්තිරන් සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ පළ වූ නොමඟ යවන සුළු පුවත් ලිපියක් හේතුවෙන් නිර්මාණය වී තිබු සටහන් නැවත වරක් මේ දිනවල ද සමාජ […]

Continue Reading

FACT CHECK:දිගු නාසයක් සහිත මුහුණු ආවරණයක් පැළද සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ?

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණයට ලක්කර ඒවා වෙනත් අර්ථයන් ඉස්මතුවන සේ පළ කිරීම සමාජ ජාලාවල නිරන්තරයෙන්ම සිදුවන කාරණයක්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ එසේ විකෘති කරන ලද ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණුසොයා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆෙස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “ඔමික්‍රෝන් හැදුනත් මේ වගේමාස්ක් නම් දාන්නෙ නැහැ.”. Facebook | Archived […]

Continue Reading