මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන්
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2024. 10.16 – තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම. 2024.10.23 – තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම. 2024.10.30 හා 2024.11.04 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සියලුම කාර්යාල, […]
Continue Reading