මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)
පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]
Continue Reading