ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සංස්කරණ පෙළක්!
ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත්තේ ආසන තුනක් පමණක් වුවද, එම පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සහ හිතවාදීන් අළලා සමාජ මාධ්‍ය ජාලය තුළ විවිධ සටහන් දිගින් දිගටම ඉදිරිපත් වනු නිරීක්ෂණය වී තිබේ Dulip Di නැමැත්තෙක් ඉදිරිපත් කල සටහනක “සාමාන්‍ය පෙළ පාස් නැති අයට රැකියා ලක්ෂයක් දෙනවා කියලා කරන්න හදන්නේ රාජපක්ෂ රෙජීමයට බැලමෙහෙවර කරපු නූගත් පිරිසකට රැකියා […]
Continue Reading