ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවට විරෝධය පා ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩුපට්ටම් කල ආකාරය ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ කතාව මාර්තු 16 වනදා රාත්‍රියේ විකාශය වුණා. එම කතාවෙන් අනතුරුව කෝපයට  පත් ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩු පට්ටම් කරමින් විරෝධය පළකල ආකාරයක් හැගවෙනසේ සමාජ ජාලා හරහා ඡායාරූප හුවමාරු වුණා. කෙසේ වෙතත් අප කළ කරුණු විමසා බැලීමේදී තහවුරුවූයේ මෙලෙස හුවමාරුවූ ඡායාරූප අන්තර්ජාලය තුලින් බාගත කරගත් වෙනත් සිදුවීම් වලට සම්බන්ධ ඡායාරූප […]

Continue Reading

FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

ජුනි 25 වනදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලද ජාතිය ඇමතීමේ කතාව බොහෝ දෙනෙකුගේ අවධානට ලකවී තිබුණා. එම කතාවෙන් පසුව ද විවිධාකාරයේ සටහනක් රැසක් ඒ සම්බන්ධයෙන් පලවී තිබුණා. මේ අතර එම පටිගත කරන ලද රුපවහිනී දර්ශන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවසේ සිට නැරඹු බව පෙන්වන ඡායාරුපයක් ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා. ඒ […]

Continue Reading