FACT CHECK: කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක නව බද්දක් 2021 අයවැයෙන් යොජනාවී තිබුනාද?

ලංකාවේ ජනගහනයෙන් 50% කට වඩා සිටින්නේ කාන්තාවන්ය. ආර්ථිකව අපහසුතා හා අනවබෝධය වැනි කරුණු මුල්කරගෙන මාසික ඔසප්වීවලදී ප්‍රමාණවත් සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් කාන්තාවන් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරුවන බවට කාන්තා සුභසිද්ධිය සඳහා හඬ නගන සංවිධාන නොයෙක් වර අදහස් ප්‍රකාශ කර තිබුනා. පසුගිය ජනාධිපතිවරණ සමයේද මෙය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය. මේ අතර කාන්තාවන්ගේ සනීපාරක්ෂක […]

Continue Reading

Fact Check : ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් කබ්රාල්ගේ දරුවන් ද?

කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින පුද්ගලයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ එක්සත් රාජධානියේ සිට මෙරටට පිරිසක් පසුගියදා ‍රැගෙන ආවා.එලෙස මෙරටට පැමිනි ඇතැමුන් ගුවන්තො‍ටුපලේදී කලබල ස්වරූපයෙන් හැසිරුනු බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී තිබුනා.ඒ අතර මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි හරහා හිටපු මහ බැංකු අධිපති, වත්මන් අගමැති ජේෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් […]

Continue Reading