JVP Youth අත්බෑගයක් රැගත් තරුණියක් පොදු මගී ප්‍රවාහන රථයක අශෝභන ලෙස ගමන් කරන අයුරු?
ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයින් මෙන්ම ජවිපෙ තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් ද විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මගී ප්‍රවාහන රථයක ඉදිරියේ ඇති අසුන මත දෙපා තබාගෙන ගමන් කරන තරුණියක් ජවිපෙ සමාජිකාවක් බව හැඟවීමට සංස්කරණය කරමින් පළවූ තිබු ඡායාරුප සටහන් පෙළක් පිළිබඳව අපගේ විමර්ශනය මෙලෙසින් සමාජ ජාලා සටහන් මගී ප්‍රවාහන […]
Continue Reading