FACT CHECK: 1936 දී චිකාගෝ හිදී ධාවනය වූ ලෝකයේ ප්‍රථම සහ එකම රසදිය එංජිමක් සහිත දුම්රිය ද?
විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමග 19 වැනි සියවසේ අග භාගයත් ,20 වැනි සියවසේ මුල් භාගයත් ,ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් සිදුවූ කාලයත් ලෙස හැඳින්විය හැකියි. ඒ කාලය හා සම්බන්ධ වූ ප්‍රවාහනය ආශ්රිත වෙනස්කම් පිළිබදව සමාජ මාධ්‍ය ඔස්සේ ද නිරතුරුවම කතාබහට ලක්වෙනවා. මේ, විසිවන සියවසේ මුල් භාගයේ සිදුවූ ප්‍රවාහන ක්ෂේත්රය හා සම්බන්ධ සිදුවීමකට නොමග යවන සුළු […]
Continue Reading