FACT CHECK: සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වල සත්ව මේදය සහ පාම් තෙල් අන්තර්ගත බවට සමාජ මාධ්‍යයහි සැරිසරන නොමඟ යවන සුළු සටහන්!

ආහාර වල ගුණාත්මක භාවය පිළිබඳව කරුණු විමසමින් පලකරන සටහන් බොහොමයක් දැකගන්නට පුළුවන්. කිරිපිටි සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් බොහෝ ලෙස හුවමාරු වන අතර ආනයනික කිරිපිටි වල ඩයිසයිනමයිඩ් (DCD) රසායනික සංයෝගය අඩංගු බවට ඉදිරිපත්ව තිබු නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකල විමර්ශන වාර්තාව මෙතනින්.  එසේම ලංකාවට ආනයනය කරන සම්පුර්ණ යොදය සහිත ආනයනික කිරිපිටිවල සත්ව මේදය […]

Continue Reading

FACT CHECK: 2013 වසරෙන් පසුව දෙස්, විදෙස් කිරිපිටි කිසිවක ඩයිසයිනමයිඩ් (DCD) සම්බන්ධයෙන් ගැටළු පැනනැඟී නොමැත!

පසුගිය වසර කිහිපය පුරාවටම විශේෂයෙන්ම කිරි ආශ්‍රිත ආහාරයන්හි ගුණාත්මක භාවය පිළිබඳව සමාජ මාධ්‍යයන්හි සටහන් ඉදිරිපත්ව තිබෙණු දක්නට ලදි. 2008 වසරේ චීන කිරිපිටි වල මෙලමයින් ඇති බවට වාර්තාවීම සහ ෆොන්ටෙරා සමාගම විසින් 2013 වසරේදී අපනයනය කරන ලද පිටි කිරි තොග ගෝලීය වශයෙන් කැඳවීම වැනි සිදුවීම් මෙම සටහන් වලට පාදක වී තිබුණි මේ ආකාරයෙන් පසුගිය දිනවලදී ආනයනික […]

Continue Reading