අමරකීර්ති ඝාතනයේ වරදකරුවන් ගැන ජනපති සහ නි. ඇමති චතුරංග ප්‍රකාශ සිදු කර නැහැ
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු ඊට අදාළව ජනාධිපතිවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිදුකළ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වේ. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්. සමාජ […]
Continue Reading
