විවාහක සහකාරයා /සහකාරිය පිළිබඳ ඔත්තු බැලිය හැකි Apple Smart Wedding Ring?
තාක්ෂණයේ දියුණුවත් සමගම විවිධ ආකාරයේ තාක්ෂණික මෙවලම් නිතර අලුතින් ලෝකයට හදුන්වාදීම සිදු කරනු ලබනවා. එම නව තාක්ෂණික මෙවලම් හදුන්වාදෙන ප්‍රධාන සමාගමක් ලෙස ඇපල් සමාගම හඳුන්වාදිය හැකියි. කෙසේ වෙතත් සමාජ ජාලා තුළ නව නිෂ්පාදන පිළිබඳ නොමග යවන සුලු සටහන්ද නිරන්තරයෙන්ම පැතිරෙනවා. මේ ඇපල් සමාගම ඈදාගනිමින් පැතිරුණු එවැනි නොමගයවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදුකළ කරුණු විමසා […]
Continue Reading