FACT CHECK: අලුත්ම Toyota V8 වාහන ලංකාවට පැමිණ තිබූ අවස්ථාවක් ද?

පසුගිය සමයේදී මෙරට පාර්ලිමේන්තු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිවුණා. කෙසේවෙතත් මෙම වානහන ආනයනය කිරීම අත්හිටුවීමට රජය කටයුතු කර තිබෙන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අප කළ කරුණු විස්තර කිරීමක් මෙතනින්.  එසේ ගෙන්වීමට කටයුතු යොදා තිබු වාහන අතර ගිලන් රථද තිබූ බවට […]

Continue Reading