අරගලයේ අරමුණට යන්න බැරි වුනේ, අරගලයට එකතු වුන නූගත් ජනතාව බවට කොළඹ අගරදගුරු ප්‍රකාශ කළාද ?
ජනතා අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධ වේදිකාවල දී මෙන්ම, සමාජ මාධ්‍ය තුළ ද සිය මත සහ අදහස් ප්‍රකාශ කිරීම බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින්, අරගලයට සහය දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අරගලයට එකතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප සිදු […]
Continue Reading