මේ ඊශ්‍රාල – ඉරාන යුද්ධය දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූපයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇතුළු සමස්ත ලෝක ප්‍රජාවගේම අවධානය යොමු වී තිබුණේ, ඊශ්‍රායල – ඉරාන යුද්ධය දෙසටයි. ඒ අනුව  යුද්ධය ආරම්භ වූ දා සිට තවමත් යුද ගැටුමේ අවස්ථා බව කියමින් විවිධ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වනු දැක ගත […]

Continue Reading

Fact Check : ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධිතිය ලෙස හුවමාරු වන වීඩියෝවේ සත්‍ය කතාව!

මිසයිල ප්‍රහාර මගින් අහසින් එල්ල වන සතුරු ආක්‍රමණ අවම කර ගැනීම සඳහා ඊශ්‍රාලය විසින් 2011 වසරේ සිට භාවිතා කරන ‘ඩොම්’ නැමැති ආරක්ෂක පද්ධතියක් පිළිබඳව මේ දිනවල ගාසාතීරයේ ප්‍රහාර දියත් කිරීමත් සමග නැවත වරක් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මේ ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ලංකාවේ ද විවිධ උපහාසාත්මක සටහන් පළවුනා. මෙවන් පසුබිමක ද එම ආරක්ෂක පද්ධතිය […]

Continue Reading