ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා […]
Continue Reading