බලංගොඩ කස්සප හිමි සම්බන්ධව පැතිරෙන අසත්‍ය සහ නොමගයවනසුලු සමාජ ජාලා සටහන් !!
Update 9/6/2023 මේ අතර බලංගොඩ කස්සප හිමියන්ගේ නම යොදා ගනිමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකසා තිබුණු අතර ඒවායේ සදහන් අදහස් පළකිරීම් තමන් වහන්සේ විසින් සිදු නොකළ ඒවා බව උන්වහන්සේ අප සමග පැවසුවා. එවැනි ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් පලකරන ලද ෆේස්බුක් සටහන් ,ෆේස්බුක් පරිශීලකයන් විසින් ශෙයා කරගෙන තිබුණු අයුරු අපට දක්නට ලැබුණා.එම ව්‍යාජ ගිණුමක් මගින් පළකර තිබුණු සදහනක් […]
Continue Reading