හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි?
ලංකාවේ වැසි සහිත කාලගුණ පවතින කාලයන්හි විවිධාකාරයේ ඡායාරුප සහ වීඩියෝ සටහන්, අසත්‍ය සහ නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයට කලින් කලට හුවමාරු වන ඡායාරුපයක් පිලිබඳ අපගේ කරුණු විමර්ශයයි මේ. සමාජ මාධ්‍ය සටහන් “වැලිමඩ බදුල්ල පාර” යනුවෙන් දක්වමින් කන්දක් ඉහළ සිට දියඇලි කඩාහැලෙන ආකාරයට දිස්වන ඡායාරුපයක් හුවමාරු වී තිබුණා. Facebook […]
Continue Reading