බෞද්ධ ස්වාමීන්වහන්සේ ලා පිරිසකට හෝටලයකින් මත්පැන් පිළිගන්වන අයුරු? (Video)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් තේමාවන් යටතේ නොමග යන සුළු සටහන්, වීඩියෝ සහ ඡායාරූප බහුලව සංසරණය වනවා. එලෙසින් හාමුදුරුවන්ට දානය සඳහා පිළිගැන්වූ පානයක් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශිලකයින් නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සමිමා ෂැමිපෙන්” යන තේමාව යටතේ බෞද්ධ ස්වාමීන් […]
Continue Reading